Social Icons

Pages

Wednesday, March 19, 2014

සුපිරි දේවල් නිවසටම

         ~~~  වින්ඩෝස් 8.1 නිවසටම ගෙන්වා ගන්න~~~

ශ්‍රී ලංකාවේ පදිංචි අය සදහා පමණයි

ඔයාලා දන්නවද වින්ඩෝස් 8 වල නවතම සංස්කරණය නිකුත් උනා කියලා .මේකේ ඇතුලත ඇති APPගනන වැඩියි .මයික්‍රෝසොෆ්ට්ලගේ එකවුන්ට් එකක් හදාගත්තම පහසුකම් තවත් හොදටම වැඩියි .මේකේ නම වින්ඩෝස් 
8.1 ඩවුන්ලෝර්ඩ් කරන්න ගියොත්
හෙටවෙයි
(සිම් එකක් දාලා ඉන්ටෙර්නෙට් යන අයට )එස්එල්ටී පැකේජයක් ඇති අයට නම් කිසි අවුලක් නෑ මාසෙට බිල රුපියල් 500 කින් විතර් වැඩි වෙයි .හරි දැන් කතාවට බහිමුකෝ .ඔයාලා මේක ඩවුන්ලෝර්ඩ් කරලා ඉන්ටර්නෙට් බිලයි ලයිට් බිලයි දෙකම වැඩ් කරගන්න ඔන නෑනේ .මම කියන්න යන්නෙ හරිම සරල විදිහක් තැපෑලෙන් ඔයාලගේ නිවසටම අදාල භාණ්ඩය ගෙන්වා ගන්න විදිහක් මේකට කියන්නේ TRAVALING SOFT   සේවය කියලයි .





සේවය ක්‍රියාත්මක කිරීමට කල යුතු දේවල්


*මේ ඊ-මේල් ලිපිනයට පණිවිඩයක් එවන්න
*නැත්නම් සංජයට අමතන්න 077-9631937


සාධාරණ  මිල අයකිරීම රුපියල්  300 ක් පමණයි


අදම මේ සුපිරි සේවාව අත්විඳීමට එක්වන්න




අන්තර්ගතය


WINDOWS 8.1+ ORIGINAL ACTIVATOR(MICRISOFT OFFICE 2013+WIN 8.1)

1 comment:

 
Blogger Templates